Uncategorized

බලය තිබෙන කාලයේ මෙන්ම බලය නොමැති කාලයේ ද තම කණ්ඩායම සියයට සියයක් මේ රටේ කම්කරු ජනතාව සමඟ සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

බලය තිබෙන කාලයේ මෙන්ම බලය නොමැති කාලයේ ද තම කණ්ඩායම සියයට සියයක් මේ රටේ කම්කරු ජනතාව සමඟ සිටි බව ශ්‍රී...

ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙන් නීති විරෝධී ලෙස රැගෙන යෑමට තැත් කල මැණික් තොගයක් අත් අඩංගුවට

ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙන් නීති විරෝධී ලෙස රැගෙන යෑමට තැත් කල මැණික් තොගයක් අත් අඩංගුවට ගැනීමට...

අමාත්‍යාංශ 15ක් ඇති ඇමති මණ්ඩලයක්තාර්කිකත්වය තහවුරු වෙන විදිහට – කාර්යක්ෂමතාවය ඉහළ යන විදිහට හදපු ආකෘතියක්වෙරිටේ රිසර්ච් ඉදිරිපත් කරයි

2024 මැයි 09 වැනිදා කොළඹදී ය.වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකර ඇති අධ්‍යනයකින් අමාත්‍යාංශ 15කින් යුත් ඇමති මණ්ඩලයක් හරහා ශ්‍රී ලංකාවේ සියලුම...

ඇමති මණඩලය 15ක් කරන නිර්දේශ දේශපාලන පක්ෂ නායකයින් අතට!

වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකරලා තියෙණ අධ්‍යනයක සොයාගැනීම් අනුව අපේ රටේ ඇමති මණ්ඩලය 15ක් කරන නිර්දේශ මේ දවස්වල දේශපාලන පක්ෂ නායකයින්ගේ...

ඔබ සියලු දෙනාට මේ නරක දේවල් පුරුදු කරන අය අපි සමාජයෙන් ඒ වැඩ වලින් අයින් කරනවා

කොටහේන, පරමානන්ද විහාරස්ථානයේ දී සංවිධානය කර තිබූ, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්‌ මුදවාලමින්‌ ඔවුන්‌ සඳහා සුරක්ෂිත අනාගතයක්‌ නිර්මාණයකිරීම උදෙසා “සුවසාර කැදල්ල”...

ප්‍රජා පොලිස් කමිටු වැඩසටහන වෙනුවෙන් කැනඩාවේ සහාය අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන...

සිය පියා විසින් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි දරුවන් දෙදෙනාව මුදාගැනීම සඳහා දායකවූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මුදල් ත්‍යාග සහ සහ සහතික පත් ප්‍රදානය කළේය.

සිය පියා විසින් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි දරුවන් දෙදෙනාව මුදාගැනීම සඳහා දායකවූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ට මහජන ආරක්ෂක...

ලෙනින්, මාක්ස්, ස්ටාලින් ගිල ගෙන සිට සමාජවාදීන් ක්‍රියාව ගැන සිදු කරන විවාද ගැන දන්නෑලු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

උතුරු කොරියාවටයි කියුබාවටයි ආවඩමින් සිටි එක් සමාජවාදියෙකුට මේ වන විට දියුණුවන ලෝකයේ රටවල් පිළිබඳවත් ඇස් ඇරී ඇති බවත් ඔහු ක්‍රියාවෙන්...

ජනපතිගේ මල්වට්ටියට අත නොගැසීමට හේතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි කරයි

ජනාධිපතිවරයා විසින් ගිනිගත් රටක් අපායක් බාර ගත් බවත් ජාත්‍යන්තර සම්බන්ධකම් තිබුණ නිසා වගකීම බාර ගත් බව පැවසුවත් වත්මන් තත්ත්වය දෙස...

වත්මන් රජයේ බොරු පොරොන්දු නිසා ආබාධිත රණවිරුවන් 25000ක් අනාථයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අද අප රටේ නිදහස, ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය, සෛරීත්වය තහවුරු කළේ රණවිරුවන් බවත් එම රණවිරුවන් අතරින් ආබාධයන්ට ලක් වූ රණවිරුවන් 25000කට ආසන්න...

You may have missed