Uncategorized

ගමේ මිනිහගේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක් තිබෙනවා නම්, එය අධ්‍යයනය කරලා ගමේ පුද්ගලයාට සාධාරණ, සුදුසු ක්‍රමයක් අපි හදනවා-නීතිඥ සුනිල් වටගල

ජාතික ජන බලවේගයේ නීතිඥයන්ගේ මාධ්‍ය හමුව - 2024.05.10 මේ මොහොත ජාතික ජන බලවේගයට හා එහි නායකත්වයට සැලකිය යුතු මට්ටමක පදනම්...

අපි අපේ රටේ රාජ්‍ය සේවය දේශපාලනය විසින් මුළුමනින්ම බිඳවට්ටා දැම්මා-අනුර කුමාර දිසානායක

නව පුනරුද යුගයක් ඇති නොකළහොත්, මේ ගසාගෙන යන ගඟේම කඩදාසි ඔරු පා කර යවමින් සිටිය හැකියිජාතික ජන බලවේගයේ නායක අනුර...

ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතුයි.

2024 මැයි 12මාධ්‍ය නිවේදනයරජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීමරජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගණිමින් සිටින පියවර...

මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසදිවුරුම් දෙයි…

මොහොමඩ් මුජිබර් රහුමාන් මහතා 09 වැනි පාර්ලිමේන්තුවේමන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාඉදිරියේ අද (10) දිවුරුම් දුන්නේය.කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන්...

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතාරැසක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතාරැසක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම් ලබාදෙන වාර්තාවෙන් පසුව ඒසම්බන්ධයෙන්...

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (Sri Lanka Council for Agricultural Research Policy– SLCARP) විසින් කෘෂිවිද්‍යා පර්යේෂණ සඳහා මූල්‍ය ප්‍රදාන සැපයීම

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (Sri Lanka Council for Agricultural Research Policy– SLCARP) විසින් කෘෂිවිද්‍යා පර්යේෂණ සඳහා මූල්‍ය ප්‍රදාන...

සේවයට වාර්තා නොකර සිටින විශේෂිත පුහුණුවක් ලැබූ හමුදා නිලධාරීන්ට මුදල් ගෙවා සේවය අවසන් කිරීමට අවස්ථාව ලබා දෙන්න – විපක්ෂ නායක

සේවයට වාර්තා නොකර සිටින විශේෂිත පුහුණුවක් ලැබූ හමුදා නිලධාරීන්ට මුදල් ගෙවා සේවය අවසන් කිරීමට අවස්ථාව ලබා දෙන්න - විපක්ෂ නායක...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය, එම පක්ෂයේ නිර්මාතෘ හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (10) විවෘත කෙරිණි.

ඉදිරියේ දී පැවැත්වෙන සෑම මැතිවරණයකම විජයග්‍රහණයට පෙරමඟ සකසමින් පක්ෂ මූලස්ථානයට අනුබද්ධව ස්ථාපිත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය,...

තරුණ නියෝජිතයින් සඳහා පැවැත්වූ ආංශික අධීක්ෂණ කාරක සභාපිළිබඳ වැඩමුළුව සාර්ථකව අවසන් කෙරේ.

තරුණ නියෝජිතයින් සඳහා පැවැත්වූ ආංශික අධීක්ෂණ කාරක සභාපිළිබඳ වැඩමුළුව සාර්ථකව අවසන් කෙරේ.පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීම සඳහාතෝරාගනු ලැබූ...

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන්පත්කිරීමට අයැදුම්පත් කැඳවයි

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන්පත්කිරීමට අයැදුම්පත් කැඳවයිඅතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) සාමාජික ධුරයන්ගේපවතින පුරප්පාඩු සඳහා සාමාජිකයන් පත්කිරීමට...

You may have missed