ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කඩිනම් තෙල් කාන්දු කළමණාකරණ ක්‍රියාමාර්ගප්‍රතිචාරයන්ගෙන් පසුව ගම්වාසීන්ගේ ජල සැපයුම යථා තත්වයට පත් කෙරේ

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කඩිනම් ක්‍රියාමාර්ග සහ උපායමාර්ගික
සම්බන්ධීකරණයේ ප්‍රථිපලයක් ලෙස, 2024 මැයි මස 05 වන දින සන්ඳ්‍යාවේ ලග්ගල ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාශයේ ජල මාර්ගයකට ඉන්ධන ප්‍රවාහන බවුසරයක් පෙරලීම නිසා ඇතිවූ තෙල්
කාන්දුවීමේ සිද්ධිය වාර්ථාවූ වහාම, වෙරළ ආරක්ෂක දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ
දූරදර්ශී නායකත්වය යටතේ වෙරළ ආරක්ෂක පුද්ගලයන්ගේ ක්ෂණික ක්‍රියාත්මකවීම මත එයට
සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට හැකි විය.
අධ්‍යක්ෂ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් ආපදා කළමණාකරන
මධ්‍යස්ථානය සමග කඩිනමින් සම්බන්ධිකරණය වී සූක්ෂම සූදානමකින් යුතුව, 2024 මැයි මස 06 වන
දින උදෑසන තේල් කාන්දු වීම සදහා පළමු ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම ලෙස නිලධාරීන් තිදෙනෙකු
සහ වෙරළාරක්ෂක පුද්ගලයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාල ස්ථානයට පිටත් කර හරින
ලදි.
ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ලග්ගල LC 1 වැව සහ ඒ ආශ්‍රිත ඇළ මාර්ගයේ
සිදු වූ මෙම තේල් කාන්දු වීම හේතුවෙන් අවට ප්‍රදේශයේ පමණක් නොව ගම්වාසීන්ගේ දෛනික
භාවිතයට සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය ජල සැපයුමටද බාධා එල්ල වූ අතර එය
සැලකිය යුතු පාරිසරික තර්ජනයක් විය. දවස පුරාම ජලය ලබා ගැනීමට නොහැකිව අසරණ වු
ගමිවාසීන්ගේ හදිසි අවශ්‍යතාවය හඳුනා ගත් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හදිසි
ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, ග්‍රාම
නිලධාරී සහ කාර්ය මණ්ඩලය, මහවැලි ව්‍යාපෘති කණ්ඩායම, ලග්ගල පොලීසිය සහ
ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව වෙහෙස නොතකා ගත් උත්සාහයේ ප්‍රථිඵලයක් ලෙස පැය
කිහිපයක් ඇතුළත වැව පිරිසිදු කර ඡල සැපයුම යතා තත්වයට පත් කිරීමට සමත් විය.
අනතුරට පත්වූ බවුසරය මගින් ඉන්ධන ලීටර් 3500 ක් පමණ කාන්දු වූ අතර, එහි බලපෑම
පාලනය කිරීමට සහ අවම කිරීමට ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය විය. වෙහෙසකර ප්‍රයත්නයකින්
පසුව, කණ්ඩායම විසින් ජලයට මිශ්‍රවූ ඉන්ධන ලීටර් 2000 ක් පමණ සාර්ථකව ඉවත් කරන ලදී.
වෙරළ ආරක්ෂක පුද්ගලයන්ගේ මෙම ක්ෂණික ප්‍රතිචාර මගින් සමාඡ, ආර්ථික සහ මානව ආරක්ෂණ
අංශ වල සුභසාධනය වෙනුවෙන් සිදු කරනු ලබන කැපවීම මනාව පිළිබිබු වන ලදි.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කඩිනම් තෙල් කාන්දු කළමණාකරණ ක්‍රියාමාර්ග
ප්‍රතිචාරයන්ගෙන් පසුව ගම්වාසීන්ගේ ජල සැපයුම යථා තත්වයට පත් කෙරේ

You may have missed