මෙන්ඩිස් බලපත්‍රය යලි අහෝසියි

අර්ජුන් ඇලෝසියස් ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැඩි කොන්දේසිවලට යටත්ව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමූහයට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගම වෙත මත්පැන් නිෂ්පාදනය සදහා ලබා දුන් අවසරය යලි අහෝසි වන ලදි.

You may have missed