ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත මීට සුළු මොහොතකට පෙර භාරදී ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරයා ඉල්ලා අස්වී ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පිවීසීමට බව වාර්තා වේ.

You may have missed