education

ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ

ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු...

143 වන ජන්ම දිනය සමරණ ජාතික ශිෂ්‍යභට බලකාය

143 වන ජන්ම දිනය සමරණ ජාතික ශිෂ්‍යභට බලකායඕනෑම රටක දරුවන් ලබන්නා වූ අධ්‍යාපනය එම රටේ අනාගතයහැඩගස්වන ප්‍රබලතම සාධකය වේ. අධ්‍යාපනය...

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම විභාගයට පෙනී සිටි සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ වේ

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව...

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කෙරෙනුයේක්‍රීඩා කුසලතා මත නොව අදාළ චක්‍රලේඛ උපදෙස් මත පමණි

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කෙරෙනුයේක්‍රීඩා කුසලතා මත නොව අදාළ චක්‍රලේඛ උපදෙස් මත පමණි සියලු‍ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික...

ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් ගැන කතා කරන කොට, ගාමිණී ජයසූරිය මැතිඳුන් අමතක කළ නොහැකියි-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ( 2024.04.30) හෝමාගම, මීගොඩ මධ්‍ය මහා විද්‍යාලය ගාමිණී ජයසූරිය මධ්‍ය මහා විද්‍යාලය නමින් නම්...

විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල වැටුප් විෂමතා ගැටලූ‍ව

2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම ගැටලූ‍ව විසඳීමට සාර්ථක ක‍්‍රියාමාර්ගයන් නොගැනීම නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ බරපතල වෘත්තීය ගැටලූ‍වක් නිර්මාණය...

ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය නැහැ – විපක්ෂ නායක

දූපත් මානසිකත්වයේ සිට අපි තමයි හොඳ, අපි තමයි හොඳටම කළේ, හොඳම දේ දරුවන්ට යැයි කිය කිය ජය වේවා කිය කිය...

ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා දැවැන්ත සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කෙරේ

ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය 2024 අප්‍රේල් 30 වැනි දිනට යෙදී ඇත. ශාරීරික හිංසන ළමා අපයෝජන අතරින් ඉහළින්ම වාර්තාවන...

ඉදිරියේ දී අධිකරණය විසින් ලබා දෙන තීන්දු අනුව සංවර්ධන නිලධාරීන් ගුරුසේවයට බඳවා ගැනීමට ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.-අධ්‍යපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

සංවර්ධන නිලධාරීන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමෙන් ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්...

You may have missed