education

41 ලක්ෂයක් පාසල් දූදරුවන් රැකගන්නයි මම මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටිවලට විරුද්ධ – විපක්ෂ නායක

මම මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටිවලට විරුද්ධ ඡන්දය පවා තවම නොමැති 41 ලක්ෂයක් පාසල් දූදරුවන් රැකගන්නයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහාපාසල්වල උසස් පෙළ පන්ති ආරම්භයට කටයුතු සූදානම් – ආරම්භය ජූනි මස 04 වනදා

මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහාපාසල්වල උසස් පෙළ පන්ති ආරම්භයට කටයුතු සූදානම් - ආරම්භය ජූනි මස 04...

ප්‍රාථමික වරේණිවල පාසල් දරුවන් වවත ආහාර ලබා දීවේ වැඩපිළිවවව ේ ප්‍රගතියසේබන්ධ්‍වයන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාතයාාංශවයන් වාර්තාවක්ඉල්ලයි.

ප්‍රාථමික වරේණිවල පාසල් දරුවන් වවත ආහාර ලබා දීවේ වැඩපිළිවවව ේ ප්‍රගතියසේබන්ධ්‍වයන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාතයාාංශවයන් වාර්තාවක්ඉල්ලයි....

මට ඡන්ද නොලැබුණාට කමක් නැහැ. රටේ දරු පරපුර වෙනුවෙන් මේ මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටිවලට නම් තිත තියනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අද වන විට මත්පැන් බලපත්‍ර ලබා දීම මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීම හා මතට කේන්ද්‍ර කර ගත බලපත්‍ර හරහා බරපතල...

සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලුවට හේතුව ගජමිතුරු කල්ලියක් ප්‍රශ්න පත්‍ර සැකසීමයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සැකසීම සඳහා සම්බන්ධ කරගෙන ඇති පුද්ගලයන් ගජමිතුරු සංකල්පයෙන් තෝරාගෙන ඇති බවත් ඔවුන්ට සාමාන්‍ය පෙළ විෂය...

පුරවැසියාට ආයු බොහෝ වෙන්න සුබ සාධන රාජ්‍ය රැකගත යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

පාලකයාට නොව ජන පරපුර වෙනුවෙන් ආයු බොහෝ වේවා යන දැවැන්ත ප්‍රාර්ථනාව මහපොළවේ යථාර්ථයක් විය යුතු බවත් ඒ වෙනුවෙන් අප රටේ...

මැතිවරණය ඉලක්ක කරන් පළාත් පාලන ආයතනවලට බෙදන මුදලින් පාසල්වලට පරිගණක ලබා දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

උපදේශන කමිටු වැඩසටහන යටතේ පළාත් පාලන ආයතනයකට මිලියන 10ක් වෙන් කරන බවත් මේ මුදල් සුහුරු පන්ති කාමර 10 ක් ලබා...

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ආහාර වැඩසටහන සඳහා වැය වනමුදල රුපියල් බිලියන 26ක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතායථා‍ර්ථය හා ප්‍රායෝගිකත්වය අපි සැවොම පිළිගත යුතු ය. මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් ආවරණය වන...

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා සහකොරියානු තානාපතිවරිය අතර විශේෂ හමුවක්…

ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

බාර් පර්මිට්වලට මුදලට වරදාන වරප්‍රසාදවලට අපි විකිණෙන්නෑ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රටේ ක්ෂේත්‍ර රැසක සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතව තිබියදී කයිය නායකයෝ තමන්ගේ පක්ෂයට ලැබෙන මුදල් ⁣සමාජ මාධ්‍ය හරහා අපහාස මඩ...

You may have missed