Uncategorized

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු සහ ජාතික ජනබලවේගය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා, දකුණු අප්‍රිකානු මහකොමසාරිස් Sandile Schalk මහතා සහ ස්විට්සර්ලන්ත තානාපතිනි Siri Walt මහත්මිය අද (09) පස්වරුවේ...

UN නේවාසික සම්බන්ධීකාරක සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් (Marc-André Franche) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක...

විදුලි බලය ඉල්ලුම සැපයුම මත ලාභය තීරණය වෙන දෙයක් නොව ආර්ථිකයේ මර්මස්ථානයක්ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති

අපේ රටේ බලශක්ති පද්ධතිය පුළුල් වී නව ජනන අවශ්‍යතා, නව සම්ප්‍රේෂණ අවශ්‍යතා සහ නව බෙදාහැරීම් අවශ්‍යතා තුළින් විදුලි බල ක්ෂේත්‍රයේ...

එක්සත් රාජධානියේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) මහතා සහ ජාතික...

නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (02) පස්වරුවේ...

ජාතික ජන බලවේගය අද ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම ගන්න සූදානමින් සිටිනවාජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

අද ඉතාමත්ම තීරණාත්මක මැයි දිනයක්. මෙය දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ පවත්වන අවසාන මැයි දිනය බව අපි හිතනවා. සැප්තැම්බර් 17ට පසු...

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම රජයටවගකීමක් නැති තිදෙනෙකු විසින් කිරීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකියි

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍යංශ ලේකම්, මුදල් අමාත්‍යංශයේ නියෝජනයක් අනිවාර්‍ය කළ යුතුයි.රජයට වගකීමක් නැති තිදෙනෙකු විසින් මෙම කාර්‍යය කිරීම කිසිවිටෙකත්...

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ කාලය දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ

ජාතික මෙහෙයුම් මැදිරි කමිටු තීරණ - අග්‍රාමාත්‍ය කාර්යාලය • මාතලේ සිවිල් අභියාචනා මහාධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය නැවත ඇරඹීමට පියවර…• මහනුවර...

නව ග්‍රාම නිලධාරින් දෙදහසක් බඳවා ගැනේ

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා...

කොළඹ දිස්ත්‍රික්කයේ නව ජල සම්බන්ධතා හැත්තෑ පන්දහසක් කඩිනමින් ලබාදීමට පියවර

කොළඹ දිස්ත්‍රික්කයේ නව ජල සම්බන්ධතා හැත්තෑ පන්දහසක් ලබා දීම අරමුණු කරගෙන ක්‍රියාත්මක අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සහ බලශක්තිය...

You may have missed