එළඹෙන උත්සව සමයේදී පොල්තෙල්වලටත් කූට සැලැස්මක්

එළඹෙන උත්සව සමයේදී පොල්තෙල්වලට ෆාම්තෙල් මිශ්‍රකර අධික ලාභ ලබා ගැනීමේ කූට සැලැස්මක් ඇතැයි පොල්තෙල් ආනයනකරුවෝ පවසති.

ඒ සඳහා ෆාම්තෙල් ආනයන බද්ද අඩුකරවා ගැනීමට එම ව්‍යාපාරිකයන් පිරිස ආණ්ඩුවට බලපෑම් කරමින් සිටින බවත් ෆාම්තෙල් මිශ්‍රන පොල්තෙල්වල විෂකාරක තිබූ බවට ඉකුත් කාලයේ හෙළි වූ අතර එය නතර කිරීමේ අරමුණින් ජනපතිවරයා මැදිහත්ව ෆාම්තෙල්වල ආනයනික බදු ඉහළ දැමූ බව ද පොල්තෙල් ආනයන කරුවෝ පවසති .

You may have missed