විදුලිය නොමැතිව විදුලි ගාස්තු ඉහළ යයි

විදුලි ගාස්තු ඉහළ යාමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ පෙළ ආරංචි මාර්ග සදහන් කරයි.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන්රී වූ යෝජනාව දැනටමත් ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කොට ඇති බවද දැනගන්නට ඇත.

අවසන් වරට 2014 දී ගාස්තු සංශෝධනය කරන ලද අතර, පසුව එය අඩු කිරීමත් විදුලිය නිෂ්පාදනය සඳහා වැය වන මුදල ඉතා ඉහළ බැවින් පාරිභෝගිකයින්ට මෙම වසරේ ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කිරීමට සිදුවන බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

You may have missed