වී වගාවට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36 දහසක්

මෙවර යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36 දහසක් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදිමට ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන අමෙරිකානු නියෝජිත ආයතනය එකගතාව පලකරයි.

අමාත්‍ය මහින්ද අමරවිර මහතා සදහන් කරන්නේ මෙවර මහ කන්නයට මඩ පොහොර ලබාගැනිම අපහසු කටයුත්තක් වී ඇති බවයි.

යුක්රේනය විසින් එම පොහොර අපනයනය අත්හිටුවිම ඊට හේතුවයි.

වී සහ බඩඉරිගු වගාවට අවශය යුරියා පොහොර සහ බන්ඩි පොහොර මේ වනවිට ලබාදිමට රජයට හැකිවී ඇත.

You may have missed