හික්කඩුවේදී වෙඩි තැබීමක්

හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

අදාල වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

You may have missed