22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ගැසට් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 22 වැනි සශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ද හිමිව ඇත.

You may have missed