රුපියල් 32 ට තිබ්බ බස් ගාස්තුව රු 40 ට නගියි

අද මධ්‍ය රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව සියයට 22 කින් ඉහළ යන බව වාර්තා වේ.

ඒ අනුව රුපියල් 32 ක් ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ යනු ඇත.

අදාල ගාස්තු ඉහළ දැමීම ලංගම හා පුද්ගලික බස් සේවාවන් දෙඅංශයට ම අදාල වේ.

You may have missed