තවත් දවස් 23ක ට පෙට්‍රල් නෑ

ලබන මස  22 වැනි දින තෙක් දිවයිනට ප්‍රෙට්රල් නොපැමිණෙන බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පස්වරුවේ පුවත්පත් කර්තෘවරුන් සහ රුපවාහිනි හා ගුවන් විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමඟ පැවති හමුවකදීයි මෙම කරුණු අනාවරණය වී ඇත.

ඊට සහභාගී වූ අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ජුලි 22 වැනි දින ප්‍රෙට්රල් තොගයක් දිවයිනට පැමිණිමට නියමිත බවයි.

එසේම රජය ඉන්ධන නැව්ගත කිරීම් කල්තියා ලබා ගැනීමට ද උත්සාහ කරමින් සිටි නමුත් ඒවා තහවුරු කරන තුරු තොරතුරු නිකුත් නොකරන බව ද එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

You may have missed