මෙරට නිශ්පාදිත අත් බෝම්බයක් රනාලෙන් හමුවෙයි.

මෙරට නිශ්පාදිත අත් බෝම්බයක් නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නවගමුව පොලිසිය විසින් ඊයේ (30) රනාල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු ලඟ තිබී මෙම අත් බෝම්බය සොයාගෙන ඇත.

 මාමයිට් බෝතලයකට වෙඩි බෙහෙත්, බයිසිකල් බෝල දමා සේවා නූලක් සවිකර මෙම බෝම්බය සාදා තිබූ බවට පොලිසිය පවසයි.

You may have missed