ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ 7 වන සංවත්සරය පසුගිය දා…

0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 7 වන සංවත්සරය නිමිත්තෙන් සිදුකළ පරිත්‍රාණ ධර්ම දේශනය පක්ෂ නිර්මාතෘ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංවිධානයෙන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිටපු ජනාධිපති ගෝඨාභය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මැති ඇමතිවරුන් සහ සහෝදර පක්ෂ සියල්ලන්ගේම සහභාගිත්වයෙන් පැවැත්වීය .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හත් වැනි සංවත්සරය වෙනුවෙන් පැවති පරිත්‍රාණ ධර්ම දේශනයෙන් අනතුරුව 2023/11/04 වන දින උදෑසන ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා හීල් දානමය පිංකම සිදු කරනු ලදී.
මේ අවස්ථාවේදී විශේෂ අනුශාසනාවක් සිදු කළ ඉත්තෑකන්දේ සද්දාතිස්ස ස්වාමින් වහන්සේ පසුව මාධ්‍යයට අදහස් පළ කළ පක්ෂය මහලේකම් නීතිඥ සාගර කාරියවසම්.

Leave a Reply

You may have missed