කම්කරු නීති කැඩූ මැලේසියාවේ සමාගම 400කට සම්පූර්ණයෙන්ම..

මැලේසියාවෙි කම්කරු නීතිගත කිරීමේ චෝදනා ඔප්පු වූ සමාගම සහ වෙළඳ ආයතන 40 කට දඩ ගසා බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙහි මානව සම්පත් අමාත්‍යාංශයේ වී. සිවකුමාර් ප්‍රකාශ කර ඇත්තේ එම අමාත්‍යාංශයේ කම්කරු දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව දැනට සේවායෝජකයන් 272 දෙනකුට ඩොලර් හාරලක්ෂ හැටතුන්දහසක දඩයක් ද, තවත් සේවායෝජකයන් 128 දෙනකුට ඩොලර් පනස් එක්දහස් හත්සියයක් වශයෙන් දඩ ගසා ඇත. මෙම දඩ මුදල් නියම කර ඇත්තේ බලහත්කාරයෙන් ලබා ගැනීම, බෙදා හැරීමේ වැඩ මුර පැය ගණන්, විදේශ ගමන් බලපත්‍රය රඳවා ගැනීම සහ අපිරිසුදු නේවාසිකාගාර ලබා දීම වැනි චෝදනා යටතේය.

You may have missed