නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 417 ක් අත්අඩංගුවට

0
Ajith Rohana

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 417 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

Leave a Reply

You may have missed