අයිස් සහ හෙරොයින් කිලෝ 200 ක් සමඟ ධීවර යාත්‍රා 2 ක් අත්අඩංගුවට

කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමඟ ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. දකුණු මුහුදු තීරයේදී මෙම ධීවර යාත්‍රා 2 අත්අඩංගුවට ඇති අතර එහි සිටි සැකකරුවන් පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

You may have missed