කන්දකාඩුවෙන් පැන ගිය සැකකරුවෙක් මරුට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටි සැකකරුවෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

මෙම පුද්ගලයා සිංහපුර කැළෑබද ප්‍රදේශයේ අතරමංව සිටියදී සොයා ගෙන ඇති අතර, රෝහල් ගත කිරීමෙන් පසු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය. 

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පසුගිය 07 වැනිදා රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය. 

එහිදී ගැටුම අතරතුර පිරිසක් පලාගොස් තිබේ. 

You may have missed