අද සිට බලාත්මක වෙන 21

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගිය දා සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මකයි.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද  පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කිරීමත් සමගයි. 

ඒ අනුව 22 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 21 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද සිට බලාත්මක වනු ඇති. 

You may have missed