ඩීසල් තොගයක් මිලට ගැනීමට තීරණයක්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා මුදල් ගෙවීම් කටයුතු ද සිදුකර ඇති අතර දාළ ඩීසල් තොගය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.

You may have missed