IOC ඉන්ධනත් සීමා කරයි

ලංකා ඉන්දියන් තෙල් සමාගම වාහන සඳහා ලබාදෙන පෙට්‍රල් ප්‍රමාණය ඊයේ (28) දින සිට සීමා කර තිබෙනවා.

ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1500/=ක ද ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2,500/=ක ද මෝටර් රථ සඳහා රුපියල් 7000/=කද ප්‍රමාණයක ඉන්ධන නිකුත් කෙරෙනු ඇත.

You may have missed