අජිත් රෝහණට තවත් තනතුරක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහන මහතා කටයුතු කරන කරන මාධ්‍ය ප්‍රකාශක තනතුරට අමතරව ජතික  ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මන්ඩල සමාජිකයෙකු ලෙසින් පත්කර තිබේ.

ජනාධිපතිවරයා විසින් එම මහතාව පත්කර ඇති බවට පොලිස් මූලස්ථානය සදහන් කරයි.

You may have missed