Month: September 2021

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන දයාසිරි කල අළුත්ම හෙලිදරව්ව

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන්ගේ ජංගම දුරකතනයේ කොටස් කුමන රටකට රැගෙන ගියේද? සොයා බලන්නැයි දයාසිරි ජයසේකර මහතා පවසයි. ඒ සදහා...

අති නවීන උපකරණවලින් සමන්විත මහනුවර පිළිකා වාට්ටු සංකීර්ණය කඩිනමින් ඉදිකර අවසන් කිරීමට උපදෙස්

ලොව අති නවීන වෛද්‍ය උපකරණ වලින් සමන්විතව ඉදි කෙරෙන මහනුවර පිළිකා වාට්ටු සංකීර්ණයේ වැඩකටයුතු කඩිනමින් අවසන් කර රෝගී ප්‍රතිකාර සඳහා...

”ඔබට අයවැයෙන්” දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ

2022 වර්ෂයේ අයවැය ප්‍රතිලාභ ගමට රැගෙන යාමට " ඔබට අයවැයෙන්"යන මැයෙන් වැඩසටහන් මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක වෙයි. අතිගරු ජනාධිපතිතුමන්ගේ...

විශ්ව විද්‍යාල වල ගැටළු කියන්න අන්තරේ අධ්‍යාපන ඇමති හමුවෙයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(28) අමාත්‍යාංශ කාර්යාලයේ දී අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම සාකච්ඡාවට...

පළාත් සභාවට තරග කිරීමට තමා සූදානම් – මහලේකම් දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වශයෙන් සන්ධානයක් පිහිටුවා ඉදිරියට එන්නේනම්  වයඹ පළාතේ මහ ඇමතිවරයා ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව නිදහස් පක්ෂ...

ඉදිරියේදී ඉන්ධන ගැටළුවක් නෑ -කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරන

ඉදිරියේදී කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බව වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා පවසයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී...

You may have missed