Editor Sri Puvath

මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුවන් කී දෙනෙකු ඉතිරිි වේදැයි කිව නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුවන් කී දෙනෙකු ඉතිරිි වේදැයි කිව නොහැකි බව මුදල් රාජ්‍ය...

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින එහෙම රජය නොමිලේ සහල් ලබා ගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි.

නුසුදුස්සන් අස්වැසුම ප්‍රතිලාභ ලබන්නේ දැයි සොයන්නඅස්වැසුම ප්‍රතිලාභ ලබමින් නොමිලේ දුන් සහල් ලබා නොගත් පිරිස සොයා හඳුනා ගැනීමට වාර්තාවක් කැඳවයි.නව ග්‍රාම...

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් පුළුල් සංවාදයකට සූදානම්

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් පුළුල් සංවාදයකට සූදානම් - මුදල් රාජ්‍ය ආචාර්ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය විශේෂ වෙළඳ...

ජනවරමක් ලබා ගැනීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිතයි

“ජනවරමක් ලබා ගැනීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිතයි" මුදල් රාජ්‍ය...

ජාත්‍යන්තර ගැටුමේ දී ශ්‍රී ලංකාව සමමිතුරු ප්‍රවේශයකට පිවිසිය යුතුයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

ජාත්‍යන්තර ගැටුමේ දී ශ්‍රී ලංකාව සමමිතුරු ප්‍රවේශයකට පිවිසිය යුතුයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. සුහුරු බලයක් ලෙස නැගී සිටිය යුතුයි....

පුරවැසියාට ආයු බොහෝ වෙන්න සුබ සාධන රාජ්‍ය රැකගත යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

පාලකයාට නොව ජන පරපුර වෙනුවෙන් ආයු බොහෝ වේවා යන දැවැන්ත ප්‍රාර්ථනාව මහපොළවේ යථාර්ථයක් විය යුතු බවත් ඒ වෙනුවෙන් අප රටේ...

ඊශ්‍රාලය විසින් හිට්ලර්ට නොදෙවෙනි රාජ්‍ය ත්‍රස්තවාදයක් පලස්තීනයට එරෙහිව ක්‍රියත්මක කරනවා – විපක්ෂ නායක

ඊශ්‍රාලය විසින් හිට්ලර්ට නොදෙවෙනි රාජ්‍ය ත්‍රස්තවාදයක් පලස්තීනයට එරෙහිව ක්‍රියත්මක කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ පවා පලස්තින...

විදුලි සංදේශ පනතින් මාධ්‍ය නිදහස නැති වෙනවා. ඒ නිසා අපි ඒකට විරුද්ධයි – විපක්ෂ නායක

විදුලි සංදේශ පනතින් මාධ්‍ය නිදහස නැති වෙනවා. ඒ නිසා අපි ඒකට විරුද්ධයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගේ අදහස්...

සුවසැරිය වැඩසටහන නතර වෙන්න දෙන්න එපා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ වූ සුවසැරිය ගිලන් රථ සේවාවේ ගිලන් රථ 322න් 56ක් වැඩ නොකරන බවත්...

මත්පැන් බලපත්‍ර ලබා දීමේ සූදුව ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි

මත්පැන් බලපත්‍ර ලබ දීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය අල්ලසක් ලෙස ලබා දෙන බවත් අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයා ගත හැකි ක්‍රමවේදයක්...

You may have missed