කුකුළු මස් මිල තවත් පහළ යන ලකුණු..

කුකුළු මස් මිල සම්බන්ධයෙන් පෙනී සිටීමට හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි

ඔවුන් ඒ බවූවේ වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී

මේ අනුව දෙසැම්බර් මාසයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක විකුණුම් හැකියාවක් පවතින බව එහි සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.

You may have missed