ඉන්ධන සඳහා QR කේතය අද සිට ඉවතට…

QR කේතය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (01)  සිට ඉවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි

You may have missed