ට්විටර් ලාංඡනය වෙනස් වෙයි ?

ට්විටර් ලාංඡනය වෙනස් කිරීමට තමන් සූදානම් බව ට්විටර් හිමිකරු ඊලොන් මස්ක් පවසා තිබේ.මේ අතර X අකුර සහිත ලාංඡනයක් ඇතුළත් කෙටි වීඩියෝවක් මස්ක් සිය ට්විටර් අවකාශයේ පළකර තිබුණි.මීට පෙර අවස්ථාවක දී ද ට්විටර් සමාගමේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් ලාංඡනයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් යෝජනා කර තිබුණි.ඒ ක්‍රිප්ටෝ මුදල් හි එන ඩෝජ් කොයින් සංඛේතයට අනුව යමිනි.

You may have missed