එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්

ලෝක ළමා දිනය මුල් කරගෙන  ළමයින් හට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් මහජනමහජන අයිතීන් සුරැකීමේ පදනම මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෙට(01) ලිපියක් භාරදීමට නියමිත බවට ශ්‍රී පුවත් වෙත එහි ජාතික සංවිධායක අසේල සම්පත්  සඳහන් කරන ලදි.

මේ සඳහා සිවිල් සංවිධාන  කීපයක සාමාජිකයන්  සහභාගි වීමට නියමිතව ඇති  බව ද සඳහන් කළේය.

You may have missed