මිස් ශ්‍රී ලංකන් අතර තුර නිව්යෝර්ක් හිදි මෙරට රූමතියන් මෙවරත් කෙහෙවලු පටලාගනී

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවති “Miss Sri Lankan” තරඟය අතරතුර යම් කලබලකාරී තත්වයක් ඇතිව තිබෙනවා. 

එහි සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙරට කලාකරුවන් පිරිසක්ද ඊට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. 

You may have missed