එන්නත් සහතික ළඟ තබා ගැනීමට පියවර

කොවිඩ් එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන කාඩ්පත පුද්ගලයන් ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම සම්බන්දයේන්  කොවිඩ් මර්දන කමිටුවේ ඉහළ අවධානය යොමුකර ඇති බවට සදහන් කරයි.

ඒ (30) කොවිඩ් කමිටු රැස්වීමේදී මේ පිළිබදව සාකච්ඡාකර  ඇත.

විශේෂයෙන් රජයේ ආයතනවලට සහ සුපිරි වෙළෙඳසල්වලට ඇතුළුවීමේදී එම කාඩ්පත ළග තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත්කමක් ඇති බවට සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

කොවිඩ් මර්දනය සඳහා ඉදිරියේදී තවත් රෙගුලාසි හඳුන්වා දීමට සිදුවන බවටද එහිදි සදහන් කළේය.

You may have missed