Editor 4

නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අදයි.

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබෙනවා. ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි...

පළාත් කිහිපයකට අද වැසි.. – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

පළාත් කිහිපයකට අද (29) වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලටත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල...

දියගම තොරතුරු තාක්ෂණ පීඨ සිසුවෙක් උඩු මහලෙන් වැටී මරුට…

හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ සිසුවකු එහි ගොඩනැඟිල්ලක තෙවැනි මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා...

ඇමති ටිරාන් ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක…

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නිරීක්ෂණ චාරිකාවකට අද (17) සහාභාගී විය. එහිදී මගීන් පැමිණීමේ පර්යන්තයෙහි...

සීගිරිය සංචාරක කලාපයක් ලෙස වැඩි දියුණු කිරීමට ඩොලර් මිලියන 15ක්..

සංචාරක කර්මාන්තයෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරන සිගීරිය ආශ්‍රිත කලාපයේ සංවාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන...

අකුණු සැර වැදීමෙන් මිහින්තලේ තිදෙනෙක් මරු‌ට..

මිහින්තලාව, තම්මැන්නාව වැවේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තම්මැන්නාව වැවේ මාළු ඇල්ලීමට ගිය පුද්ගලයන් තිදෙනෙකු ඊයේ(11)...

ප්‍රමුඛතම ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති ජනසභා ක්‍රමයට සහය දෙයි.

ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය මඟින් යෝජනා කර ඇති ජනසභා ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවත්...

19 හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සබඳතාවක් පැවැත් වූ 55 හැවිරිදි පුද්ගලයෙක් ගස් බැඳ පහර දී ඝාතනය කෙරේ..

චුන්නාහම්, උඩුවිල් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගසක බැඳ පහර දී ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 55 ක පුද්ගලයෙකි. 19 හැවිරිදි...

මහවැලි කලාපවලට කොත්මලේ ජලාශයෙන් අක්කර අඩි 2000ක ජල ධාරිතාවක් මුදා හැරීමේ තීරණයක්..

ජලය ලබාදීමේ ගැටලු මතුව ඇති මහවැලි කලාපවලට කොත්මලේ ජලාශයෙන් අක්කර අඩි 2000ක් මුදා හැරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන...

You may have missed