Category Sports

ළහිරු උදාරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිමට 319යි

ළහිරු උදාරගේ ශතකය සහ නායක පසිඳු සූරියබණ්ඩාරගේ අර්ධ ශතකය හේතුවෙන් දකුණු අප්‍රිකා ‘ඒ’ පිලට එරෙහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 319ක් රැස් කිරීමට සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් බිනෝනිහිදී පැවැත්වෙන…

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩිකාවන්ට පළමු ජය

සංචාරක බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සිව්වැනි විස්සයි20 තරගය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් මේ තරගාවලියේ මුල් තරග 3ම ජය ගැනීමට සමත් වීමෙන් බංග්ලාදේශ කාන්තා පිල මේ වන විටත් තරගාවලිය 3-1ක් ලෙස…

කමිදු මෙන්ඩිස් ලෝක වාර්තාවක් සම කරයි

ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50 සීමාව පසු කළ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත් වෙමින් ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු කමිදු මෙන්ඩිස් අද(18) ලෝක වාර්තාවක් සම කිරීමට සමත් විය. ඔහු එම ලෝක වාර්තාව සම…

ඩිල්ෂාන්ගේ දියණිය 19න් පහළ සංචිතයට ගියේ හොර පාරෙන්ද ? හරි පාරෙන් ද?

අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගමාලාවක් සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙරට හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ලිමන්සා තිලකරත්න තෝරාගැනීම සිදුවූයේ නියමිත උපමාන අනුව බවත්, ඇගේ දුර්ලභ පන්දු යැවීමේ ආකාරය ඊට හේතු…