Category Local News

නව පාසල් වාරයේ ලැබෙන නිල ඇඳුම් ගැන නිවේදනයක්

2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර…

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 65 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා නිළ වශයෙන් සිය තනතුරේ රාජකාරී ආරම්භ කරයි. යුද හමුදා මුලස්ථානයේදී අද(18) එම කටයුත්ත සිදුවිය. මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා 1970 පෙබරවාරි…