සැකපිට අත්අඩංගුවට ගන්න සැකකරුවන් පොලිස් අත්අඩංගුවේදී මියයාම

2024.04.04ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා.ජනාධිපති ලේකම් කාර්යාලය,කොළඹ. විවිධ හේතූන් මත පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගන්න සැකකරුවන් පොලිස් අත්අඩංගුවේදී මියයාම පිළිබඳව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති බන්ධනාගාර තුළදී ඝාතනයන්ට හා විවිධ හිංසකයන්ට ලක්වන පුද්ගලයින් පිළිබඳව…

අද අපි එකතු වෙලා ඉන්නේ, මීට අවුරුදු 54කට කලින්

අද අපි එකතු වෙලා ඉන්නේ, මීට අවුරුදු 54කට කලින් අද වගේ දවසක, අපේ පංතියට තිබෙන දේශපාලනය කිරීමේ අයිතිය, සංවිධානය වීමට තිබෙන අයිතිය, අලුත් සමාජයක් සඳහා සිහින දැකීමට තිබෙන අයිතිය වෙනුවෙන් කළ දේශපාලනයට බාධා එල්ල වෙනකොට ඊට එරෙහිව සටන් කර දිවි…

ට්‍රම්ප්ගේ බද්ද නිසා අප රටේ ආර්ථික සුනාමියක් ඇති වෙනවා. ඒත් රජයට එහි බරපතළ කම තාම තේරෙන්නැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ලොව මේ අවස්ථාවේ පිළි අරගෙන ඇති ආකාරයට අපනයන කේන්ද්‍රීය ආර්ථිකය රටේ සංවර්ධන ගමනේ හොඳම ශක්තිමත්ම පදනම විය යුතු බවත් එය කොමියුනිස්ට් චීනය වියට්නාමය සේම ධනවාදී හා සමාජවාදී රටවල් ද පිළිගෙන ඇති බවත් එදා රණසිංහ ප්‍රේමදාස මහතා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන…

නව පාසල් වාරයේ ලැබෙන නිල ඇඳුම් ගැන නිවේදනයක්

2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර…

ළහිරු උදාරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිමට 319යි

ළහිරු උදාරගේ ශතකය සහ නායක පසිඳු සූරියබණ්ඩාරගේ අර්ධ ශතකය හේතුවෙන් දකුණු අප්‍රිකා ‘ඒ’ පිලට එරෙහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 319ක් රැස් කිරීමට සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් බිනෝනිහිදී පැවැත්වෙන…

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩිකාවන්ට පළමු ජය

සංචාරක බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සිව්වැනි විස්සයි20 තරගය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් මේ තරගාවලියේ මුල් තරග 3ම ජය ගැනීමට සමත් වීමෙන් බංග්ලාදේශ කාන්තා පිල මේ වන විටත් තරගාවලිය 3-1ක් ලෙස…

කමිදු මෙන්ඩිස් ලෝක වාර්තාවක් සම කරයි

ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50 සීමාව පසු කළ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත් වෙමින් ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු කමිදු මෙන්ඩිස් අද(18) ලෝක වාර්තාවක් සම කිරීමට සමත් විය. ඔහු එම ලෝක වාර්තාව සම…

ඩිල්ෂාන්ගේ දියණිය 19න් පහළ සංචිතයට ගියේ හොර පාරෙන්ද ? හරි පාරෙන් ද?

අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගමාලාවක් සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙරට හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ලිමන්සා තිලකරත්න තෝරාගැනීම සිදුවූයේ නියමිත උපමාන අනුව බවත්, ඇගේ දුර්ලභ පන්දු යැවීමේ ආකාරය ඊට හේතු…

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 65 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා නිළ වශයෙන් සිය තනතුරේ රාජකාරී ආරම්භ කරයි. යුද හමුදා මුලස්ථානයේදී අද(18) එම කටයුත්ත සිදුවිය. මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා 1970 පෙබරවාරි…